2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය...
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්...
කැලණිය, නුංගමුගොඩ පිහිටි ආරාමයක දොර ඉදිරිපිට මිනී ඔළුවක් ගෙනැවිත් තැබූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර...
මහජනතාවට තමන් මුහුණ දෙන යම් සිදුවීමක් හෝ පැමිණිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා...
ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකු සදහා පනවනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීමට...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ....
දැනට ක්‍රියාත්මක වැඩසටහන අවසන් වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව ණය වැඩසටහනකට එළඹෙන්නේද යන්න තීරණය...
මත් ජාවාරමේ ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. සිය කතාව සිදුකරන...
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ පල කර ඇති සටහනක්...
අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩාවලට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉරානය විසින්...














