එක්සත් ජනපදය හා චීනය අතර පවතින බල අරගලය හමුවේ ශ්‍රී ලංකාවට ඉන්දියන් සාගරයේ සන්නිවේදන පාලමක භූමිකාව යළි...
දේශපාලනික
කිසිසේත්ම අසාධාරණව පළිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපගේ...
වර්තමාන විපක්ෂය වැටී ඇති පහත් තත්ත්වය පිළිබඳව තමන් කනගාටු වන බවත්, ප්‍රතිපත්ති විරහිත ඔවුන්ගේ මෙම දේශපාලන ගමන...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණියේය. ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට...
කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල...
මේ වනවිට බලය ගිලිහී ගොස් ඇති ප්‍රභූ දේශපාලන පැලැන්තිය කලබල වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්...
“එන්න කියන ඕන වෙලාවක අපි එනවා” යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...
රට ඉදිරියට ගෙනයාම සඳහා විපක්ෂයේ සිටින තවත් දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගැනීමට සූදානම් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා...
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙද්දී, එහි දර්ශන මගින් ශ්‍රීලංකන්...
මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන්...














