2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය...
දේශීය
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්...
කැලණිය, නුංගමුගොඩ පිහිටි ආරාමයක දොර ඉදිරිපිට මිනී ඔළුවක් ගෙනැවිත් තැබූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර...
මහජනතාවට තමන් මුහුණ දෙන යම් සිදුවීමක් හෝ පැමිණිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා...
ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකු සදහා පනවනු ලබන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීමට...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ....
දැනට ක්‍රියාත්මක වැඩසටහන අවසන් වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නව ණය වැඩසටහනකට එළඹෙන්නේද යන්න තීරණය...
ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ,...
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව කාන්තා හා ළමා කටයුතු...
ප්‍රසිද්ධ ආහාරපාන සැපයුම් ආයතන ජාලයක හිමිකාරිත්වය දරන විරාජ් වික්‍රමනායක නමැති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සූදානම්...














