ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන්...
යුදමය
ඉරාන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වූ දා සිට “යුරේනියම් බලගැන්වීම” යන වචන දෙක ප්රවෘත්තිවල සහ සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක්...
ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගාසා හි සටන්විරාමයක්...
ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි ඊයේ (28) රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය. පලස්තීනට එරෙහි යුද්ධය...
ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන...
ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ...
ඉරානය විසින් යුරේනියම් න්‍යෂ්ටික වැඩසටහන නැවත ආරම්භ කිරීමේ ඕනෑම උත්සාහයක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය තවත් හමුදා ප්‍රහාරයක් එල්ල...
ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වද්දී නිකුත් වූ අමෙරිකානු ඔත්තු සේවා වාර්තාවකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර...
ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර...
ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස්...














