රුසියාවේ බෙල්ගොරොද් කලාපයට යුක්රේනයට එල්ල කළ ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු...
යුදමය
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්රවාහන නෞකා දෙකක්, මුහුදු බෝම්බවල ගැටීමෙන් ගිනිගෙන ඇති බව...
ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉකුත් මැයි මාසයේ...
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ලද බෝම්බ ප්රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර...
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ පළාත් දෙකකට යළිත් ගුවන් ප්රහාර එල්ල කළ බව දෙරටම ප්රකාශ කර තිබේ. මෙම බෝම්බ...
ගෝලීය සාගර ප්රවාහනයේ මර්මස්ථානයක් ලෙස සැලකෙන බාබ් අල් මන්ඩෙබ් සමුද්රසන්ධිය ආසන්න වෙරළ නගර සියල්ලම පාහේ අත්පත් කරගැනීමට...
නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්ය කාලීන මැතිවරණයෙන් පසුව ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වනු ඇතැයි අමෙරිකානු...
අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් නැවතත් උග්ර වී ඇති අතර, දෙපාර්ශ්වයම එකිනෙකාගේ තෙල් නැව් සහ යුද...
අමෙරිකානු හෝ ඊශ්රායල මාධ්ය ඇතුළුව ඉස්ලාමීය ජනරජයට එරෙහි යැයි සැලකෙන “සතුරු” මාධ්ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ...
අමෙරිකාව සහ ඉරානය අතර පවතින රාජ්ය තාන්ත්රික සාකච්ඡා නැවතත් අර්බුදකාරී තත්ත්වයකට පත්වීමත් සමඟ, මැදපෙරදිග තීරණාත්මක නාවික මාර්ග...














