
ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව පවසමින් එම පක්ෂය ඊයේ (17) විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආශු මාරසිංහ කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂයේ මතය නියෝජනය නොකරන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන ආශු මාරසිංහ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ලැබීය.





