අමාත්‍ය බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම ධුරයේ කටයුතු කරන ලද්දේ සුරංග ලක්මාල් සෙනෙවිරත්න මහතායි.
ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින පහකට පමණ පෙර භාර දී ඇති බවත් පැවසෙයි.