
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මේ වනවිට රඳවාගෙන ප්රශ්න කරනු ලබයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් රුපියල් කෝටි 5කට අධික වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.




