
අද පෙරවරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ සිංගර් ප්රදර්ශනාගාරයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉන් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව පොලීසිය පවසයි.
ආයතනයේ සේවයට ඔහු පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත.
මියගොස් ඇත්තේ පසුගිය පලාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය යටතේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයායි.




