
රඳවාගෙන ප්රශ්න කරමින් සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, ඔහු ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අයිස් මත්ද්රව්ය සමග අත්අඩංගුවට පත්විය.




