
සාම්ප්‍රදායික විපක්ෂය සිහින දකිමින් යම් යම් මතවාද සමාජගත කරමින් ඇතැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
වර්තමාන පාලනයට තවමත් ගතවී ඇත්තේ අවුරුද්දක් බවත් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට තවත් වසර හතර බැගින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
හැමදාම බොරුවෙන් රට පාලනය කළ පිරිසට මේ වසර හතර අවසානයේ මැතිවරණ අපේක්ෂකයෙකු සොයාගත නොහැකි තැනට රට පත්වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.




