
ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ අතර, ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත්, එක්සත් ජනපදයට ඊට වඩා “බොහෝ දුරයාමට හැකියාව” ඇති බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත.




