
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී අදාළ ගිනිඅවියේ බලපත්‍රයට කල්ඉකුත් වී තිබුණු බව වාර්තා වේ.




