ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙනදිය හැකි බැවින්...
දේශීය
ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන 2027...
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අද (30) ඇප...
ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor’s) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට...
දේශපාලන ගැට පිටුපස නොයා රජයත් සමග සාකච්ඡා කර වී මිලේ ප්රශ්නය විසඳා ගන්නැයි තමන් ගොවි ජනතාවගෙන් ඉතා...
අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී...
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ප්‍රබල...
පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’...
ජනාධිපතිවරයාට රටේ බලයට වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස්...
බෙන්තොට වෙරළ ප්‍රදේශයේ සිදු වූ පැරා මෝටර් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි...














