බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. මුදල් ක්‍රම සම්පාදන හා...
දේශීය
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර...
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ. මේ අතර, ආසියාවේ වැඩිම...
කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණික විහිඳුම් බළකා ඒකකය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු අත්අඩංගුවට...
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත වුවද එහි නෂ්ටාවශේෂ අදටත් ඉතිරිව පවතී. විශේෂයෙන්ම මෙම සිද්ධියෙන්...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු...
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම...
මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක්...
මහා භාණ්ඩාගාරයේ පවතින ‘e-mail’ පද්ධතිය 2019 වසරේ දී යල් පැනගිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි...














