HSBC Electronic Data Processing Lanka ආයතනයේ දේශීය දත්ත සැකසුම් මෙහෙයුම් අදියර හතරක් යටතේ අවසන් කිරීමට සැලසුම් කර...
දේශීය
කාන්තාවන්ට තමන් ගෞරව කරන නමුත්, කාන්තාවන්ට දේශපාලනය පිළිබඳව තිබෙන දැනුම අඩු බවත්, ඔවුන් රවටා ගැනීම පහසු බවත්...
රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටියදී මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාගේ සිදුවීමට අදාළව යම් වරදක් හෝ අතපසුවීමක් සිදුව ඇත්නම්, විෂයභාර අමාත්යවරයා...
කොළඹ වරාය පරිශ්රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 392 ක් වටිනා දැවැන්ත වාණිජ හා...
‘සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ඒක අල්ලන්න පුළුවන්නේ. තනිකර මේ මර්ධනයක් කරන්නේ’...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන විට විමර්ශන සිදුවෙමින් පවතින බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි....
අත්යවශ්ය බහාලුම් මෙහෙයුම් උපකරණ ලබාගැනීමට කැඳවූ ටෙන්ඩර් හතරක් අවලංගු වීම නිසා කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT)...
වර්තමානය වන විට පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ...
සංචාරක අරමුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සහ...
මිහින්තලා මිහිඳු මහා සෑය වෙනුවෙන් තායිලන්තයෙන් පරිත්යාගයක් ලෙස ලද රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් නව චූඩා...














