මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ...
දේශීය
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ලබන...
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි....
සුඛෝපභෝගී කැබ් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ අඹුසැමි යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට...
මැලේසියාවේදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි ක්‍රියාකාරීන් බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත...
විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීම අද වන විට බොහෝ දෙනා කතා කරන ගැටලුවක් වී ඇති...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ. ඊයේ (09) සිට...
තමාට සක්‍රීය දේශපාලනයට යළි පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද...
වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවූ...














