අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ...
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක...
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ලබාගත් බව කියන යුරෝ 2,800 ක මුදලක් හේතුවෙන්...
පාසල් ආපනශාලා තුළ හොට් ඩෝග්, බර්ගර්, පීසා, බිස්කට්, කේක්, කාබනේටඩ් බීම (පැණිබීම), චිප්ස් වර්ග (extruded snacks) සහ...
ලංකා පොහොර සමාගමට අයත් අරමුදල් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අපගේ WhatsApp...
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරමින් ඔවුන් මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම...
වර්ෂයේ මුල් භාගය තුළ මෙරටට ගෙන්වා ඇති පුද්ගලික සහ වාණිජ වාහනවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 33,000ක්, එනම්...
සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික...
අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාව සඳහා ඉදිරියේදී බදු අය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. නියාමනය කිරීමෙන්...














