වර්තමානය වන විට පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ...
දේශීය
සංචාරක අරමුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සහ...
මිහින්තලා මිහිඳු මහා සෑය වෙනුවෙන් තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලද රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් නව චූඩා...
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව යොමු කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර, ආණ්ඩුවේ නියෝජිතයන් පෙන්වා දුන්...
රියදුරු බලපත්‍ර 673,000ක මුද්‍රණය කටයුතු නතර කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු...
මගේ සිවුර ගලවලා ආණ්ඩුව පෙන්නුවේ බෞද්ධ විරෝධය – ආයේ සිවුර අඳින්න සූදානම් නෑ! – ගලගොඩඅත්තේ ඥානසාර හිමි


මගේ සිවුර ගලවලා ආණ්ඩුව පෙන්නුවේ බෞද්ධ විරෝධය – ආයේ සිවුර අඳින්න සූදානම් නෑ! – ගලගොඩඅත්තේ ඥානසාර හිමි
තමන් මීට පෙරද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත වුවද ඒ කිසිදු අවස්ථාවක බන්ධනාගාරය තුළ හෝ ඉන් පිටත...
තමාට එරෙහි විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝෂන් පත්‍රයක්...
කාවන්තිස්ස ඇත් රජුගේ අවාසනාවන්ත මරණයත් සමග, ඔහුගේ ජීවිතයේ අවසන් සති කිහිපයේදී ලබා දුන් පශු වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන්...
අල්ලස් කොමිසමේ නිලධාරින් අද (17) අලුයම් කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
ව්‍යාජ සමාගම් 89 ක ජාලයක් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් (රුපියල් බිලියන 190 ක්) විදේශයන්ට යැවීමට...













