ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට...
මුල් පිටුව
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර ඇති...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්රයේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ජැවලින් ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේදී ඔහුගේ...
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් Siriliya Saviya සංවිධානය සම්බන්ධයෙන් සිදුකෙරෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අතරතුර,...
ප්‍රියංකා විජේනායක වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී නොසිටීම...
“ගුණ ජය සතුට පදනම” වෙතින් ලැබුණු සහයෝගය සමඟ සිය ජැවලින් ක්‍රීඩා ගමන ඉදිරියට ගෙන ගිය රුමේෂ් තරංග,...
ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවක, එම සභාවට අදාළ බලප්‍රදේශයේ සුනඛයන් ඇතිකරන...
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙරටට ආනයනය කරන වාහනවල තිබෙන ‘ස්මාර්ට් කී’ (Smart Key) සොරකම් කර අලෙවි කිරීමේ...
දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන්...
අනුරාධපුරයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් අතර...










