
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අද ආණ්ඩුව තමන්ට ඕන කට උත්තරය ලියා ගැනීමට සැකකරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන බවත් මෙවැනි සිය දිවි හානිකර ගැනීම් සිදුවන්නේ එවැනි තත්ත්වයක් යටතේ බවත් රාජපක්ෂ මහතා කීවේය
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයද මෙවැනි තත්වයක් නිසා සිදුවූවක් දැයි සෙවිය යුතු බව ඔහු සඳහන් කළේය.




