
ගෑස් මිල අඩු කිරීමත් සමග බත් පැකැට්ටුවක මෙන්ම කොත්තු සහ රයිස් මිල රුපියල් 15.00කින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු කියා සිටියේ කෙටි ආහාර, කිරි තේ සහ ප්ලේන්ටිය ද රුපියල් 5.00කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.




