
තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.




