
වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 18ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අද ගතවූ පැය 24ට පිළියන්දල සහ දෙහිවල යන පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් 2ක් සමඟය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම සමස්ත වෙඩි ප්රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.




