
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාරයේ ඊයේ (06) රාත්රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.




