
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසියේදී ශ්රී ලංකාව පිළිබඳව මානව හිමිකම් වාර්තාව මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කෙරුණි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහි මහ කොමසාරිස්වරයා මෙරට සිදු කළ සංචාරයෙන් අනතුරුව සිදු කරන ලද අධ්යයනකින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
එම වාර්තාවෙන් මෙරට මානව හිමිකම් තත්ත්වය, වගවීම සහ ප්රතිසන්ධාන ක්රියාවලිය කෙරෙහි ජාත්යන්තර අවධානය යළිත් යොමු විය හැකිය.




