
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් පතා විශේෂ ආශිර්වාද පූජාවක් ඊයේ (24) නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලේදී පැවැත්විණි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නුවරඑළිය ප්රදේශයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම ආශිර්වාද පූජාවට එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සහභාගී වූහ.




