
මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බව ද ලෝක බැංකුව සඳහන් කළේය.
එමෙන්ම මෙම වසරේදී දළ දේශීය නිශ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එය ලබන වසර වනවිට 4.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.




