
රාජගිරිය කලපලුවාව ප්රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිගේ පුත්රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් හේතුවෙන් පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ පුද්ගලයාට හෙල්මට්වලින් 10ක් පමණ ඔළුවට වැදී ඇති බවයි පැවසෙන්නේ.




