
එල්.ටී.ටී.ඊ. සුසාන භූමි පිහිට ඉඩම් නිදහස් කරන්නයි හමුදාවට උපදෙස් දුන් බව ධීවර ඇමති රාමලිංගම චන්ද්‍රසේකර මහතා සඳහන් කල බව ටැමිල් ගාඩියන් වාර්තා කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කිලිනොච්චිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යයන්ට අදහස් පළ කරමිනි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.




