මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ...
දේශීය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “TM App” නම් ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්රමයක නියැලී සිටින,...
වායූ දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට මෙරට අකල් මරණ 7,000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය...
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ “හැකි ඉක්මනින්” පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී...
ඉදිරි වසර දෙක තුළ ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා සැලසුම්සහගත හා ඉලක්කගත ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු...
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් ලබාගැනීමේ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 91...
බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට,...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන...
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම්...














