මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි...
දේශීය
මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය...
රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ...
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව...
රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින්...
උද්ධමනය පුරෝකථනය කළ මට්මට වඩා ඉහළ යෑම සඳහා අවදානම් කිහිපයක් හේතු විය හැකි බව මහ බැංකුව පවසයි....
ව්‍යාජ නම් සහ ඡායාරූප භාවිත කරමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර මෙරටින් පලා ගොස් විදේශයන්හි සැඟවී සිටින...
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාවට හෙට දිනය වනවිට මාස තුනක් සපිරෙන නමුත්, එහි බලපෑමට ලක්වූ බොහෝ පිරිසක්...
අපි හැම එක්කෙනාටම එක එක චෝදනා දාලා එක එක නඩුවලට පටලවන්න හදන බැවින් මේ සඳහා විපක්ෂය එකතුවෙලා...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම් පත හකුළා ගන්නා ලෙසටත් වන...














