
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.




