හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළවය