
වලස්මුල්ල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන තිබෙන ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය කුඩගල්ආර ප්රදේශයේ පිහිටි නිවසට ඊයේ (08) රාත්රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නිවසට ගිනි තැබූ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ තැඹිලි ළහිරු නැමැත්තාගේ මව බවට වාර්තා වේ.
ගින්නෙන් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




