
මෙවර ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට ඩොමිනිකන් ජනරජයේ ‘ජොහයිරි මෝලා’ (Joheirry Mola) ඊයේ (05) සමත්විය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ රූ රැජින කිරුළ දිනූ තායිලන්තයේ ඕපල් සුචාතා චුවාන්ග්ශ්රී විසින් ජයග්රහිකාවට අදාළ කිරුළ පළඳවනු ලැබූ බවය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
වියට්නාමයේ පැවැති අවසන් මහා තරගයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ස්පාඤ්ඤය සහ මැලේසියාව නියෝජනය කළ තරගකාරීයන් අතර බෙදී ගොස් තිබේ.
තරගාවලිය මෙවර පැවැත්වුණේ එහි 73 වන සංස්කරණය ලෙසටය.




