
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.




