පාකිස්තානය කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව මෙරට පාකිස්තාන මහකොමසාරිස් Major General Dr Nayyar Naseer...
සසංගි වීරසිංහ
මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත්...
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර...
මැතිවරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට මිස දේශපාලන පක්ෂවල...
දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත්...
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්යමණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු...
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු...
මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව...
මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම...














