
ජයවර්ධනපුර රෝහලේ සේවය කළ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු පෞද්ගලික හේතුවක් මත රෝහලෙන් ඉවත්වන බව සඳහන් කරමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු තවදුරටත් සේවය කරන බවයි.




