අවුරුදු 11 දී අපයෝජනය ලක්වූ දරුවාව සාක්ෂි විමසන්න උසාවි කැඳවා ඇත්තේ අවුරුදු 22 කට පසුවයි – දැන් 35ක්

අවුරුදු 11 දී අපයෝජනය ලක්වූ දරුවාව සාක්ෂි විමසන්න උසාවි කැඳවා ඇත්තේ අවුරුදු 22 කට පසුවයි – දැන් 35ක්
ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින අසාමාන්‍ය ප්‍රමාදයන් නිරාවරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවකින් හෙළි වී...